Sri Lanka
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

ආන්ඩුව පැටලෙමින් සිටිනා ණය උගුල

2 posters

Go down

ආන්ඩුව පැටලෙමින් සිටිනා ණය උගුල Empty ආන්ඩුව පැටලෙමින් සිටිනා ණය උගුල

Post by ThinkTank Wed Nov 11, 2015 3:52 pm

පසුගිය රජය ආයෝජන සඳහා ණය ගනිද්දී රට මත ණය බර පටවනවා යැය් චෝදනා කල අය තමන් රාජ්‍ය පාලනය බාරගත් දා සිට පාරිභොජන කටයුතු සඳහා විශාල වශයෙන් ණය ලබා ගනිමින් කරන්නේ අනාගත පරපුර විශාල ණය උගුලක පැටලවීමය්.

2015 සඳහා අනුමතව තිබු සියලු විදේශ ණය ප්‍රමානය රු. බි. 495

2015 සඳහා  අනුමතව තිබු සියලු දේශිය ණය ප්‍රමානය රු. බි. 806

පාර්ලිමෙන්තුව මුලු වසර සඳහා අනුමත කල ණය ප්‍රමානය මාස 6ක් තුල ඉක්මවා  යාම නිසා නැවත පාර්ලිමේන්තු අවසරයෙන් ණය සීමාවන් ඉහල දමා ගැනීමට රජයට සිදුවිය.

මීට අමතරව ණය ලබා ගන්නේ පෙර කලාට වඩා ඉතා විශාල පොලී අනුපාතයන්ටය. මෙය දේශීය හා විදේශීය ණය දෙවර්ගයතම පොදුය.

-උදාහරණ : 12% පොලියට නිකුත්කල 30 අවුරුදු මහ බැංකු බැඳුම් කර, පසුගිය දා 5.85% පොලියට ගත් විදේශ ණය.

ThinkTank

Posts : 3
Join date : 2015-11-10

Back to top Go down

ආන්ඩුව පැටලෙමින් සිටිනා ණය උගුල Empty Re: ආන්ඩුව පැටලෙමින් සිටිනා ණය උගුල

Post by Admin Wed Nov 11, 2015 6:51 pm

රජය ණය උගුලක ජනතාවම අඹරනවා!

Admin
Admin

Posts : 9
Join date : 2014-03-02

https://srilankalive.board-directory.net

Back to top Go down

Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum